අද කැරට් 24 රන් පවුමත් ලක්ෂ 4ට වඩා අඩු වෙයි – නවතම රන් මිල ගණන් මෙන්න

Editorial Staff by Editorial Staff -
544 views 0 comments

ඉහළ පහළ යන ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් අද(05) දින රන් වෙළඳපොළෙන් වාර්තා වූයේ පහත ආකාරයටයි.

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 360,960ක් සහ එහි විකුණුම් මිල රුපියල් 370,055ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 330,636ක් සහ එහි විකුණුම් මිල රුපියල් 338,945ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 315,890ක් සහ එහි විකුණුම් මිල රුපියල් 323,685ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 270,845ක් සහ එහි විකුණුම් මිල රුපියල් 277,585ක් ලෙසයි.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?