මහ වැසි මැද අද රන් මිලට වුණ දේ – වාර්තා වූ නවතවම රන් මිල ගණන් මෙන්න
නිතර උච්චාවචනය වන ශ්රී ලංකාවේ රන් වෙළඳපොළේ මිල ගණන් අද(26) දින වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.
ඒ, කැරට් 24 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 350,910ක් සහ එහි විකුණුම් මිල රුපියල් 360,920ක්
කැරට් 22 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 321,461ක් සහ එහි විකුණුම් මිල රුපියල් 330,726ක්
කැරට් 21 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 307,125ක් සහ එහි විකුණුම් මිල රුපියල් 315,780ක්
කැරට් 18 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 263,255ක් සහ එහි විකුණුම් මිල රුපියල් 270,775ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?

