කවුද හිතුවේ රත්තරන් මෙච්චර අඩු වෙයි කියලා – රටම පිස්සු වට්ටන අලුත්ම රන් මිල

Editorial Staff by Editorial Staff -
880 views 0 comments

පසුගිය දිනවල ලෝක වෙළඳපොළේ සහ මෙරට වෙළඳපොළේ රන් මිල ගණන් පහළ ගොස් තිබුණා.

ඒ අනුව අද(27) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් වාර්තා වූයේ,

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 337,515ක් සහ එහි විකුණුම් මිල රුපියල් 348,075ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 309,150ක් සහ එහි විකුණුම් මිල රුපියල් 318,818ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 295,363ක් සහ එහි විකුණුම් මිල රුපියල් 304,525ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 253,145ක් සහ එහි විකුණුම් මිල රුපියල් 261,030ක් ලෙසයි.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?