රටම බලා සිටි කාලගුණ වාර්තාව මෙන්න…

Editorial Staff by Editorial Staff -
816 views 0 comments

අද (27) දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි.

එතුමීය වැඩිදුරටත් පැවසුවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?