අද රටම පොරකන රන් මිල ගණන් මෙන්න

Editorial Staff by Editorial Staff -
602 views 0 comments

ලෝක වෙළෙඳපොළේ රන් මිල ශීඝ්‍ර ලෙස පහළ ගොස් ඇති බව වාර්තා වේ.

එබැවින් රන් අවුන්සයක මිල මේ වනවිට ඇමෙරිකානු ඩොලර් 3,774ක් දක්වා පහත වැටී තිබෙනවා.

මෙය ඩොලර් 3,800 සීමාවෙන් පහළට පැමිණීමක් බව සඳහන්.

එසේම ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ යාමත් සමඟ මෙරට රන් මිල ද රුපියල් 3,000කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

එබැවින් අද (18) දින කැරට් 22 රන් පවුමක මිල රුපියල් 326,600ක් වශයෙන් සටහන් විය.

එසේම කැරට් 24 රන් පවුමක මිල අද රුපියල් 355,000ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?