5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

Editorial Staff by Editorial Staff -
1,753 views 0 comments

2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2027 වසරේ 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පාසල්වල කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව දැනුම් දෙයි. ඒ අනුව, අදාළ කඩඉම් ලකුණු www.moe.gov.lk වෙබ් අඩවියෙන් පරීක්ෂා කළ හැකිය.

එමෙන්ම, සිසුන්ට තමන්ට ලැබී ඇති පාසල පිළිබඳ තොරතුරු https://g6application.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් පරීක්ෂා කරගත හැකිය.

Gallery

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?