අද නම් රත්තරන් ගත්තොත් ඉස්තරම් වාසියක් – කැරට් 24 පවුමක්ම වෙන්නේ මෙච්චරයි

Editorial Staff by Editorial Staff -
362 views 0 comments

නිතර ඉහළ පහළ යන රන් මිල අද (4) දින වෙළඳපොළෙන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.

ඒ අනුව, රන් අවුන්ස රු. 1,318,214.00 කි.

රන් කැරට් 24 ග්‍රෑම් 1 රු. 46,500.00 කි

රන් කැරට් 24 ග්රෑම් 8 (උකස් 1) රු. 372,000.00 කි.

රන් කැරට් 22 ග්‍රෑම් 1 රු. 42,630.00 කි

රන් කැරට් 22 ග්රෑම් 8 (උකස් 1) රු. 341,000.00 කි

රන් කැරට් 21 ග්‍රෑම් 1 රු. 40,690.00 කි

රන් කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1) රු. 325,500.00 කි

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?