පෙට්‍රල් මිල 40%කින් ඉහළට – යුද්ධය නිසා තෙල් මිල අහසට
ඔක්තෝබර් අග තත්ත්වය යුද්ධයට පෙර (පෙබරවාරි 28, 2026) ලීටරයකට $0.79 පැවති බව University Watson Institute හි Iran War Energy Cost Tracker දත්ත අනුව පෙන්වා දෙයි.
ඒ අනුව නවතම මිල ලීටරයකට $1.10 ක් බවත් යුද තත්ත්ව හේතුවෙන් වැඩිවීම 39.8%ක් බවත් වාර්තා වේ.
යුද්ධය උච්චතම අවස්ථාවේදී (මැයි මාසය) මෙම වැඩිවීම 52% දක්වා ළඟා වී තිබුණු අතර එතැන් සිට තරමක් පහත වැටී ඇති බව සඳහන් වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

