ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිලෙහි සුලු ඉහළ යාමක් පෙන්නුම් කරනවා.
මේ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.29ක් ලෙස සටහන් ඇති අතර එය පෙරදිනට සාපේක්ෂව සියයට 0.25 අඩුවීමක් ලෙසසදහන්.
ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.96ක් ලෙස වාර්තා වන අතර එය සියයට 0.33ක අඩු වීමක්.