ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස් වගේ වෙලාද..? මේ කියන්න යන කතාවෙන් නම් ඔ‍යාටත් එහෙම හිතෙන්න පුළුවන්..

ඒ අයගේ නොසැලකිල්ලෙන් සමහර විට විශාල අනතුරක් වුණත් වෙන්න ඉඩ තිබුණා.. පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන්යානයක ගුවන් නියමුවරියක් සහ ගුවන් නියමුවෙකු අතර ඇතිවූ උණුසුම් තත්ත්වයක් පිළිබඳව මේ වනවිට බොහෝ මාධ්‍ය වාර්තා කළා..

ඇත්තටම මේ කතාවට මුල ඔවුන් දෙදෙනා අතර ඇතිවුණ බහින්බස්වීමක්ද..? ගුවන් යානයක ගුවන් නියමුවා සහ සහායක ගුවන් නියමුවරිය අතර ඇතිවූ බව කියන ආරවුලක් නිසා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි සිට කොළඹ බලා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක මෙම බයානක තත්ත්වය උද්ගතව ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ..

සහායක නියමුවරිය වැසිකිලිය වෙත ගොස් ඇති අතර මෙම අවස්ථාවේදී පියාසර කරන ගුවන් නියමුවා සමඟ ගමන්කිරීම සඳහා මැදිරි කාර්ය මණ්ඩලයේ වෙනත් සාමාජිකයෙකු, සාමාන්‍යයෙන් නියමු කුටියට ඇතුළු විය යුතු වුවත්,නියමුකුටියට වෙනත් සාමාජිකයෙකු ඇතුළුවීමට පෙර එහි දොර වසා තිබුණා..

කොහොම වුණත්, කොතකුත් උත්සාහ ගත්තත් ඔහු පසුව නියමු කුටිය විවෘත කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා… ගුවන් යානය නිරුපද්‍රිතව කොළඹට පැමිණි පසු සහයක ගුවන් නියමුවරිය මේ සම්බන්දයෙන් පැමිණිලි කර ඇති අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය මීට අදාල පර්‍යේෂණ පවත්වනවා..

කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් එවැනි පරීක්ෂණයක් සිදුවන බවයි..

Related Posts

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more
ashen senarathne

“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්…..

Read more

මාලිමා ජාතික ලයිස්තුවෙන් වාර්තාවක්.. ආබාධිත පුද්ගලයෙකු ලයිස්තුවට..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින්…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *