“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්..

ඒ විතරක් නෙවෙයි මෑත කාලයේදී අශේන් ගැන ගොඩක් දෙනා කතා වුණේ ඔහු දේශපාලනයට අවතීර්ණ වෙනවා කියලා ඇහුණ කතාවක් එක්කයි.. ඒත් දැන් අශේන්ගේ ඒ සිහිනය බොඳ වෙලා ගිහිල්ලා..

මේ වෙද්දී ඒ ගැන සමාජමාධ්‍යයේ වීඩියෝවක්ද සංසරණය වෙනවා…

ස්වාධීනව මෙවර ඡන්දයට ඉදිරිපත් වෙන්න ගිය අශේන්ගේ නාම යෝජනා මෙවර ප්‍රතික්ශේප වෙලා තියෙන්නේ “පිලිගත් අයෙකු විසින් නාමයෝජනා භාර නොදීම” කියන හේතුව මත කියලා තමයි අශේන් නම් කියන්නේ..

ඉතින් ඔහු කියන විදිහට මෙවර තරුණ නියෝජනයට ඉඩක් ලැබුණේ නැතිද..? අශේන් මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ ලංකාවේ තවමත් පවතින්නේ පාරම්පරික දේශපාලනයක් පමණක්ම බවයි..

"අනුර ඔයා ඔහොමනම් දේශපාලනය කරන්න යන්නේ අපි බලාගමු" – මැතිවරණයෙන් අශේනුත් දොට්ට

#SriLanka #Election2024 #ANURAKUMARADISSANAYAKE #Ashen #RanilWickramasinghe #parliament #parlimentelection2024

Posted by Asian Mirror Sinhala on Friday, October 11, 2024

Related Posts

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more

මාලිමා ජාතික ලයිස්තුවෙන් වාර්තාවක්.. ආබාධිත පුද්ගලයෙකු ලයිස්තුවට..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින්…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *