ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,790කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,525කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 28කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 712කි.

Related Posts

සතුට ඉතිරෙන පුවතක්…අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහලට

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කතා කරන්නේ…

Read more

රියදුරු බලපත්‍ර සඳහා අසාදු ලකුණු ලබාදීමක් – සිදුවන්නේ මෙහෙමයි

රියදුරු බලපත්‍ර සඳහා අසාදු ලකුණු ලබා දීමේ ක්‍රමවේදය…

Read more

පියා දරුවාගේ කකුලක් ගැටගසා රෝදයට යට කරයි.. දස වද දෙමින් වීඩියෝ කරයි..

24 වන දින රාත්‍රී කාලයේ ඇල්පිටිය පොලිස් වසමේ…

Read more

රටටම සුබ ආරංචිය අද මං දෙනවා – විජේදාස

සැබෑ විය යුතු සුබ ආරංචිය අද තමන් විසින්…

Read more

ඇඟ කිලිපොළා ගිය අතුරුගිරිය සිද්ධියේ තවත් වංහුං එළියට..

වෙනකොට ඔහුගේ මතකය සියල්ලන් තුළින් මැකී ගියත්, තවමත්…

Read more

ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික්ගේ තත්ත්වය ගැන, රටම නොදන්න ඇත්තම කතාව මෙන්න…

පසුගිය 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *