තණමල්විලෙන් කොළ පාට අයිස් හමුවෙයි

තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල අගුණකොලපැලැස්ස සූරියආර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අයිස් මත්ද්‍රව්‍ය කොළ පැහැති වර්ණයකින් යුක්ත වන අතර ලංකාවේ ප්‍රථම වරට මෙම කොළ පැහැති අයිස් මත්ද්‍රව්‍ය හමු වූ බව පොලිසිය සඳහන් කරන්නේ.

එහිදී පැකට් පහක ඇසුරුම් කර තිබු අයිස් ග්‍රෑම් පහයි මිලි ග්‍රෑම් 70ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු හැට තුනක කාන්තාවක වන අතර සැකකාරිය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related Posts

පොලිසියෙන් පැන බස් ජැක්සන්ලා 42ක් අල්ලයි..

පොදු ප්‍රවාහනයේදී ළමුන්ට සහ කාන්තාවන්ට සිදුවන හිරි හැර…

Read more

TIN එකට කියලා බැංකුවෙන් කෝල් කරාට විස්තර දෙන්න එපා

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ බදු ගෙවන්නන්…

Read more

අද ඉන්ධන හිඟයක්?

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන…

Read more

මහනුවර පෞද්ගලික රෝහලක සිදුවූ බව කියන අසාධාරණයක් සමාජ මාධ්‍යය කළඹයි

දරුවාට වැරදි එන්නතක් එන්නත්කළ බවට චෝදනා එල්ලකරනු ලබන…

Read more

අධිවේගය භාවිත කරන රියැදුරන්ට දැනුම් දීමක්…

අධිවේගී මාර්ගයේ අවම වේගයට වඩා අඩු වේගයෙන් රිය…

Read more

අලුතින්ම ගහපු පාන් ගැසට් එක!

පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර සඳහන්…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *