Jhon Cena උපන් ඇඳුමෙන් ඔස්කාර් ආවේ ඇයි ?

Oscar සිනමා සම්මාන උළෙල Los Angeles නුවර Dolby Theatre හීදී අති උත්කර්ශවත්ව අවසන් වුණා.

ඒ අනුව 96 වැනි Oscar සම්මාන උළලේ හොඳම නළුවා ලෙස Oppenheimer චිත්‍රපටයේ Cillian Murphy සම්මානය දිනා ගත් අතර හොඳම චිත්‍රපටයට හිමි සම්මානය Oppenheimer අධ්‍යක්ෂ Christopher Nolan විසින් දිනා ගන්නා ලදි.

හොඳම නිළිය ලෙස සම්මානය දිනා ගත්තේ Poor Thing හී Emma Stone.

මේ අතර සම්මාන උළලේ කවුරුත් පුදුමයට පත් කරමින් Jhon Cena ” Best Costume Desing ” සම්මානය වෙනුවෙන් නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කරන්න වේදිකාවට එන්නේ ඇඟේ නූල් පටක් වත් නැතිවයි.

මේ අවස්ථාව පැමිණ සිටි සියලු දෙනාම සිනා සයුරක ගිල්ලවන්න සමත් වූ සිද්ධියක් වුණා.

Related Posts

ගම්පහ අධි අවදානම් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය…

Read more

මෙම එන්නත ලබා ගත් ඔබත් දැනුවත් වෙන්න.. ආන්දෝලනයක් ඇති කළ කොවිඩ් එන්නත ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

මේ වෙනකොට සමාජයේ ගොඩක් කතාබහට ලක්වුණු කාරණාවක්.. ඇත්තටම…

Read more

ගෑස් මිල පහළට

මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස්…

Read more

යළි පාසල් ඇරඹෙන දිනය ගැන දැනුම්දීමක්..

සිංහල අවුරුදු නිවාඩුවෙන් පස්සේ පාසල් නැවතත් ආරම්භ වුණේ…

Read more

ගෑස් මිල පහළට

දැනට රුපියල් 4,115ක් ලෙස පවතින කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ…

Read more

අලුත් වාහනයක් ගන්න මඟ බලාගෙන හිටපු ඔබට මෙන්න සුබ ආරංචියක්..

ගොඩක් මිනිස්සුන්ට ලොකු ලොකු හීන නැහැ.. හැමෝටම තියෙන්නේ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *