Jhon Cena උපන් ඇඳුමෙන් ඔස්කාර් ආවේ ඇයි ?

Oscar සිනමා සම්මාන උළෙල Los Angeles නුවර Dolby Theatre හීදී අති උත්කර්ශවත්ව අවසන් වුණා.

ඒ අනුව 96 වැනි Oscar සම්මාන උළලේ හොඳම නළුවා ලෙස Oppenheimer චිත්‍රපටයේ Cillian Murphy සම්මානය දිනා ගත් අතර හොඳම චිත්‍රපටයට හිමි සම්මානය Oppenheimer අධ්‍යක්ෂ Christopher Nolan විසින් දිනා ගන්නා ලදි.

හොඳම නිළිය ලෙස සම්මානය දිනා ගත්තේ Poor Thing හී Emma Stone.

මේ අතර සම්මාන උළලේ කවුරුත් පුදුමයට පත් කරමින් Jhon Cena ” Best Costume Desing ” සම්මානය වෙනුවෙන් නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කරන්න වේදිකාවට එන්නේ ඇඟේ නූල් පටක් වත් නැතිවයි.

මේ අවස්ථාව පැමිණ සිටි සියලු දෙනාම සිනා සයුරක ගිල්ලවන්න සමත් වූ සිද්ධියක් වුණා.

Related Posts

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය ගැන ඇසෙන ඇඟ කිලිපොළා යන ආරංචිය මෙන්න..

අතුරුගිරිය සිදුවීමට සම්බන්ධ තවත් පාර්ශ්වයක් ගැනයි මේ විශේෂ…

Read more

පාසල් ආරම්භ වන දිනය ගැන දැනුම්දීමක්

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල…

Read more

රියදුරු බලපත්‍ර ලක්‍ෂ 20ක් අහෝසි කරනවාද..?

රියදුරු බලපත්‍ර ලක්ෂ 20ක් අහෝසි කිරීමට රජය කිසිදු…

Read more

ක්ලබ් වසන්ත ඝාතනයේ එක් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා….

Read more

පාසල් සිසුන්ට ලැබෙන්න යන සුපිරි චාන්ස් එක

කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ අධ්‍යාපන පද්ධතියට හඳුන්වා…

Read more

මෙන්න ඔබට සහන රැසක්… ආදායම් බදු සංශෝධනය වෙයි…?

කියන්න යන්නේ ඔබට තවත් වැදගත් වෙන ආරංචියක්.. පුද්ගල…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *