පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ – අද රන් මිල මෙන්න
ඉකුත් දිනවල නිතර වෙනස්වීම්වලට ලක් වූ මෙරට රන් මිල ගණන් අද යළි වෙනස් වී ඇත.
ඒ අනුව අද(24) දින ශ්‍රී ලංකාවේ රම් මිල ගණන් වාර්තා වූයේ,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 342,990ක් සහ එහි විකුණුම් මිල රුපියල් 349,955ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 314,218ක් සහ එහි විකුණුම් මිල රුපියල් 320,620ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 300,195ක් සහ එහි විකුණුම් මිල රුපියල් 305,975ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 257,315ක් සහ එහි විකුණුම් මිල රුපියල් 262,505ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

