දැනට රුපියල් 4,115ක් ලෙස පවතින කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,000ට අඩු මුදලකට ගෙන එන බව Litro Gas සභාපති මුදිත පීරිස් පවසනවා.
මේ පිළිබඳව හෙට දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.