එන්න එන්න රත්තරන් ගණන් අඩු වෙනවද? ලංකාවටම පිස්සු හදවන අද රන් මිල මෙන්න
පසුගිය දිනවල නිතර උඩ පහළ ගිය රන් මිල අද(31) දින වෙළඳපොළේ වාර්තා වූයේ පහත ආකාරයටයි.
කැරට් 24 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 342,000ක් සහ එහි විකුණුම් මිල රුපියල් 355,010ක්
කැරට් 22 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 313,247ක් සහ එහි විකුණුම් මිල රුපියල් 325,135ක්
කැරට් 21 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 299,275ක් සහ එහි විකුණුම් මිල රුපියල් 310,570ක්
කැරට් 18 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 256,510ක් සහ එහි විකුණුම් මිල රුපියල් 266,180ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?

