අද රත්තරන් ගත්තොත් ගාණ අඩුයි – පවුම් පිටින් අඩු වුණ රන් මිල ගණන් මෙන්න

Editorial Staff by Editorial Staff -
14 views 0 comments

අද(23) ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් පහතින්,

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 360,010ක් සහ එහි විකුණුම් මිල රුපියල් 369,995ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 329,685ක් සහ එහි විකුණුම් මිල රුපියල් 338,905ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 315,025ක් සහ එහි විකුණුම් මිල රුපියල් 323,775ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 270,020ක් සහ එහි විකුණුම් මිල රුපියල් 277,525ක් ලෙසයි.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?