අද සිට විදුලි කප්පාදුවක් නැද්ද? රටම හිත හිත හිටපු ප්‍රශ්නෙට විශේෂ නිවේදනයක්

Editorial Staff by Editorial Staff -
514 views 0 comments

ලක්විජය බලාගාරයේ 2 වන ඒකකය එහි සම්පූර්ණ මෙගාවොට් 270 ධාරිතාවයට ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 22 වන දින, එනම් අද සිට විදුලි ඉල්ලුම කළමනාකරණ පියවර තවදුරටත් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකාවේ ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) නිවේදනය කර ඇත.

එසේම ඔක්තෝබර් 19 සිට 21 දක්වා විදුලිබල සීමා කිරීම් අතරතුර සහයෝගය දැක්වූ පාරිභෝගිකයින්ට ද ශ්‍රී ලංකාවේ ජාතික පද්ධති ක්‍රියාකරු ස්තූති කර තිබෙනවා.

Gallery

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?