තරුණියකගේ ජීවිතය අනතුරේ දමා මහ මඟ සිදුකළ කොල්ලයේ දර්ශන එළියට
මහරගම, කොහුවල, පිළියන්දල සහ බොරලැස්ගමුව ආදී ප්රදේශවලදී කාන්තාවන්ගේ අත්බෑග් කොල්ලකෑමේ නිරතව සිටි පුද්ගලයෙක් බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හම්බන්තොට ප්රදේශයෙන් සොරාගත් ත්රිරෝද රථයකින් එම...