ආදරණීයන්ගේ සෝ සුසුම් මැද පාලිත තෙවරප්පෙරුමගේ නිසල දේහය නිවසට (VIDEO)

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වු පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය ඊයේ (17) රාත්‍රියේ මතුගම පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ආවා.

විදුලිසැර වැදීමකින් ඔහු පෙරේදා (16) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා.

තෙවරප්පෙරුම මහතාගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 19 වන සිකුරාදා සිදුකරන බවය.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය සැලවූ මොහොතේ සිට ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයට සහ ඔහුගේ නිවසට රැස්වී තිබුණි.

ඔහු ජීවත්ව සිටියදීම සිය සුසානය නිර්මාණය කර තිබීමත් රට තුළ කතාබහට ලක්වුණු තවත් මාතෘකාවක් වුණා.

අභාවප්‍රාප්ත තෙවරප්පෙරුම මහතාගේ දේහය ඔහු ජීවත් වු මතුගම යටදොළවත්ත පිහිටි නිවස වෙත මෙලෙස රැගෙනවිත් තිබෙනවා.

Related Posts

අලුත් වාහනයක් ගන්න මඟ බලාගෙන හිටපු ඔබට මෙන්න සුබ ආරංචියක්..

ගොඩක් මිනිස්සුන්ට ලොකු ලොකු හීන නැහැ.. හැමෝටම තියෙන්නේ…

Read more

සයිනොපෙක් මිල ගණන් වෙනස් වෙයි , ඔක්ටේන් 92 පෙට්‍රල් මිල තවත් පහළට..

මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ…

Read more

CEYPETCO ඉන්ධන මිල අඩු කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල…

Read more

ඔබත් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගත්තාද? එන්නත ගැන ඇහෙන ඇඟ හිරිවැටෙන අලුත්ම අනාවරණය මෙන්න…

බ්‍රිතාන්‍ය ඖෂධ දැවැන්තයෙකු වන ඇස්ට්‍රාසෙනිකා (AstraZeneca) විසින් නිෂ්පාදිත…

Read more

ඉන්ධන මිල අද රාත්‍රියේ පහළට

මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය…

Read more

අද හවස වෙන්න යන දේ කල් ඇතුව දැනගෙන සූදානම් වෙන්න..

මේ දිනවල තද බල රස්නයත් එක්කම වැසි වාර…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *