2027 අයවැයෙන් වාහන මිලට මොකද වුණේ? – වාහන ආනයනකරුවන්ගේ සංගමය කියන දේ මෙන්න

Editorial Staff by Editorial Staff -
920 views 0 comments

මෙවර අයවැයෙන් වාහන ආනයනයට අදාළ බදු සංශෝධනයක් සිදුකර නොමැති බැවින් ඉදිරියේදී වාහන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගෝ සඳහන් කළේ, අයවැය මගින් වාහන සඳහා පනවා ඇති බදුවල කිසිදු සංශෝධනයක් සිදුකර නොමැති බැවින් දැනට පවතින වාහන මිල ගණන් නොවෙනස්ව පවතිනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?