ලාෆ්ස් ගෑස් මිල පහළට – නව මිල ගණන් මෙන්න
ලාෆ්ස් ගෑස් මිල ගණන් පහත දැමීමට එම සමාගම කටයුතු කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරකය මිල රුපියල් 5,995ක් දක්වා අඩු කර තිබේ.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,398 දක්වාද මිල අඩු කිරීමට එම සමාගම පියවර ගෙන ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

