අලුත් වාහනයක් ගන්න මඟ බලාගෙන හිටපු ඔබට මෙන්න සුබ ආරංචියක්..

ගොඩක් මිනිස්සුන්ට ලොකු ලොකු හීන නැහැ.. හැමෝටම තියෙන්නේ පොඩි හීන විතරයි..

වාහනයක්.. ගොඩක් පවුල්වලට ඒ හීනය නැතුවාම නෙවෙයි..

තමන්ගේ අතේ තියන මුදලට වාහනයක් ගන්න පුළුවන් කාලයක් අපි හැමෝටම තව වැඩි කලක් යන්න කළින් උදා වේවි.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවයි..

විධිමත් නියාමන වැඩපිළිවෙලක් මෙරටට වාහන ආනයනය කිරීම සඳහා සකස් කළ යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා…

පසුගිය වසරවල දී 2017, 2018, 2019 වසරවලදී 85%ක් ආනයනය කර ඇත්තේ භාවිතා කරන ලද වාහන බවයි සඳහන් වන්නේ.. වාහන ගෙන්වන්න කොළ එළියක් පැමිණ ඇති බව ද සඳහන් වෙනවා..

එම සංගමය සඳහන් කරන්නේ මේ පිළිබඳ තීරණ ගැනීමට කමිටුවක් පත්කළ යුතු බවයි…

ඒ අනුව ඉදිරියේදී ජනතාව කැමති මෙනම ඔවුන්ගේ අවශ්‍යතාවට සරිලන දේ ආනයනය කිරීමට කටයුතු කරන බවයි, ලංකා වාහන ආනයනකරුවන්ගේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ පවසා තිබුණේ..

Related Posts

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more
ashen senarathne

“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්…..

Read more

මාලිමා ජාතික ලයිස්තුවෙන් වාර්තාවක්.. ආබාධිත පුද්ගලයෙකු ලයිස්තුවට..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින්…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *