ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ බස් රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්කළ විදෙස් ජාතිකයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම අනතුර සම්බන්ධයෙන් මිදිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි වාර්තා වන්නේ.