අද රන් වෙළඳපොළේ නවතම තත්ත්වය මෙන්න – කැරට් 22 සහ කැරට් 24 රන් පවුම් ලක්ෂ 4ට අඩුයි

Editorial Staff by Editorial Staff -
280 views 0 comments

අද(14) දින ශ්‍රී ලංකාවේ රන් වෙළඳපොළ තුළ විශාල මිල වෙනසක් දක්නට නොලැබෙන බව වාර්තා වේ.

ඒ ඊයේ(13) රන් මිල ගණන්වලට සාප්ක්ෂවයි.

ඒ අනුව මෙරට රන් මිල ගණන් අද වාර්තා වූයේ,

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 366,975ක් සහ එහි විකුණුම් මිල රුපියල් 390,015ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 336,132ක් සහ එහි විකුණුම් මිල රුපියල් 357,285ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 321,185ක් සහ එහි විකුණුම් මිල රුපියල් 341,230ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 275,300ක් සහ එහි විකුණුම් මිල රුපියල් 292,525ක් ලෙසයි.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?