IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ – නව අගයන් මෙන්න

Editorial Staff by Editorial Staff -
914 views 0 comments

ලංකා ඉන්දියන් ඔයිල් (LIOC) සහ සයිනොපෙක් (Sinopec) සමාගම් විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙතෙක් රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 515ක් දක්වා ඉහළ නැංවෙන බව අදාළ සමාගම් නිවේදනය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?