ටිහාරාගේ මරණය ගැන රහස් රැසක් පොලිස් ලොක්කෙක් හෙලි කරයි…

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක ඉහළ මහලින් ඇද වැටී මිය ගිය ටිහාරා නිර්මානී නම් 16 හැවිරිදි පාසැල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ කටයුතු හා ඒ හා බැදුනු කාරණා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශන නිහාල් තල්දුව මහතා අදහස් පල කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චවාකට එක්වෙමින් ඒ මහතා එම සිදුවීම් ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + ten =