අහිංසක යුවළකගේ මංගල සිහිනය සැබෑ කළ, පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ – Photos
එක මංගල ඡායාරූපයක් ඉල්ලූ යුවළකට මංගල ඡායාරූප එකතුවක් ම ලැබිලා.
ඒ විතරක් නෙවෙයි ලංකාවේ ජනප්‍රියම රූපලාවන්‍ය ශිල්පියෙක් අතින් හැඩවෙලා අපූරුවට මංගල ගමන යන්න වාසනාව ලැබිලා.
මේ වෙද්දි බුකියේ ජනප්‍රියම මාතෘකාව ඒක.
චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි දෙන්නගෙ ආදරණීය බවයි, මේ දෙන්නගෙ ලස්සනම හීනය හැබෑවක් වීමට හේතුව.
ඒ ගැන පියුමි හංසමාලි මේ විදියට සටහනක් තබා තිබුණා.
” මතකද මෙ දෙන්නා එයාට තිබ්බ අහිංසක හිනය අපි හැබැ කරා.කොලබ ගෙන්න ගත්තා Chandimal Jayasinghe ට කියලා ලස්සනට dress කරා. චන්දි ඔයාටත් ගොඩාක්
පිං
හොද hotel එකක් දාලා දවස් දෙකක් ඉන්න ලැස්ති කරලා දුන්නාපවු පොල් අතු ගෙදරක් තියෙන්නෙ.මම ගෙදරත් හදලා දෙන්නම් කිව්වා. Seya Sankalpa thank you ලස්සනට shoot එක කරලා දුන්නා.
අනෙ එයාලාට සල්ලි ටිකක් දුන්නා.
අදත් මට කතා කරලා ගොඩාක් පිං ඉල්ලුවා.අක්කෙ ඔයාට ගොඩාක් පිං අපිට ලස්ස hotel දාලා ඉන්න දුන්නට කියලා
හරිම අහිංසක දෙන්නෙක්
සතුටින් ජිවත් වෙන්න දෙන්නටම බුදුසරණයි ”