ගාළු මුවදොර පළමු කූඩාරම ගැසූ පුද්ගලයා සිය දිවි නසාගනී..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධුරයෙන් නෙරපීම සඳහා පැවැත්වූ ගාලුමුවදොර අරගලයේ ආරම්භක සාමාජිකයෙක් සියදිවි නසාගෙන තිබේ.

බුද්ධි ප්‍රබෝධ කරැණාරත්න නම මෙම පුද්ගලයා සිය දිවි නසාගෙන ඇත්තේ ලිපියක්ද ලියා තබමිනි.

ඔහු විසින් මිය යෑමට පෙර ලියන ලද අවසන් කැමති පත‍්‍රය යැයි පැවෙසන ලිපියක්ද සමාජ ජාල වල සැරිසරයි.

කෙසේ වෙතත් අදාල ලිපිය ඔහු විසින් ලියන ලද්දක් නොවන බවට ඔහුගේ ඥාති හිතවතුන් කියා සිටී.

ගාළු මුවදොර පළමු කූඩාරම සම්බන්ධ වූ පුද්ගලයකු බවද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + 10 =