දීර්ඝ ඉන්ධන පෝලිම් රට පුරා…

රට පුරා බොහෝ ප්‍රදේශයන් ඉන්ධන පිරවුම් ඉදිරිපිට වාහන දිගු පෝලිමේ දක්නට ලැබෙන බව වාර්තාකරුවන් කියා සිටිති.

මීට හේතු වී ඇත්තේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව ගමන් බිමන් යාම සඳහා ඉන්ධන ලබා ගැනීමට උනන්දු වීමයි.

ඇතැම් ඉන්ධන පිරවුම් හල් වල ඉන්ධන අවසන් වී ඇතත් ඇණැවුම් කල ඉන්ධන තොග ලැබෙනු ඇති බවද එම පිරවුම්හල් හිමියන් කියා සිටිති.

අලුත් අවුරුද්ද වෙනුවෙන් රජය විසින් ඉන්ධන කෝටාව දැමීමට රජය තීරණය කරන ලද අතර ඉන්ධන මිලද සැලකිය යුතු ප‍්‍රමාණයකින් පහත දමා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × three =