ආන්දෝලනාත්මක වීඩියෝව ගැන නර්මදා කතා කරයි – VIDEO
ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් ද වන නර්මදා යාපා සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වන අන්දම ඔබත් දකින්න ඇති.
නර්මදා යාපා සහ අලෙවිසැලක පිරිසක් අතර ඇතිවන ආවේගශීලී වීඩියෝවකියි මෙලෙස හුවමාරු වන්නේ.
සමාජ මාධ්‍යය තුළ අප දකින දෙයට වඩා,
සැබවින්ම එහි සිදුවූ සිදුවීම ගැන ඇයගෙන් අප විමසා සිටියා.
මේ අදාළ සිදුවීම පිළිබඳව ඇය දැක්වූ අදහස්….