කොපි චැට් එකේ නර්මදා සහ පෙම්වතා මහපාරේ දාගත්ත වලිය
ජනප්රිය නිවේදිකාවක් වන නර්මදා සහ පෙම්වතා මහරගම රෙදිපිළි හලක් ඉදිරිපිට පැයක් පමණ තම වාහනය නවතා තබා ගොස් ඇති නිසා එම රෙදිපිළි හලේ හිමිකරුවන් සහ ඔවුන් අතර බහින්බස් වීමක් සිදුවී තිබෙනවා.අදාළ රෙදිපිළි හලේ හිමිකරුවන් නර්මදාට මත්පැන් බී ඇතැයි චෝදනා කිරීම නිසා වාදය තවත් උණුසුම් වී තිබේ.

Posted by Ceylon Newsline on Monday, April 10, 2023