ජීවිතේ ලස්සනම පිටුවක් පෙරලූ, චන්න – ගයත්‍රි යුවළගේ ආදරණීය ලොකු දෝණි.. මලීෂා – Photos

චන්න – ගයත්‍රි යුවළගේ ආදරණීය ලොකු දෝණි,
මලීෂා පෙරේරා විවාහ ගිවිස ගත් බව අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ දැනටමත් දන්නා කාරණයක්.

ඔන්න ඇයත් අම්මයි තාත්තයි තරමටම කතාබහට ලක්වෙන තාරකාවක් වෙලා.
පහුගිය දවස්වල ඇයගේ පෙම්වතා ගැන, ඇයගේ විවාහය ගැන නිතර විවිධ කතා අහන්න ලැබුණනෙ.

ඒ නිසාම ඇය විවාහ ගිවිස ගැනීමත් එක්ක දකින්න ලැබුණු සේයා රූ එකතුවටත් ලැබී තිබුණේ හරි ඉහළ ප්‍රතිචාරයක්.

මේ එම සම්පූර්ණ ඡායාරූප එකතුවයි…

ඒ වගේම දෝණි වෙනුවෙන් ගයත්‍රි මේ විදියට ආදරණීය සටහනක් ද තබා තිබුණා…

” My charming angel..

I look at you and I don’t see the passage of time. see my little girl playing dress up. I will respect the fact that you are older now, but to me, you will always be my little girl.

I may not be able to carry you in my arms anymore, but I will always carry you in my heart.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 5 =