ලිත්‍රො පරදමින් ලාෆ් මිල අඩු කරයි.. ඉතිහාසයේ වැඩිම ගෑස් මිල අඩු කිරීමයි..

ලිත්‍රො ගෑස් සමාගම අනුව යමින් ලාෆ් ගෑස් සමාගමද අද මධ්‍යම රාත්‍රියේ සිට සිය ගෑස් මිල අඩු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1290කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3990කි.

එම සමාගමේ කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 516කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 1,596කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 12 =