ඉන්ධන කෝටාව වැඩි කෙරේ.

එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඉන්ධන කෝටාව ඉහළ දමා ඇති ආකාරය පහතින් දැක්වේ.

  • ත්‍රිරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 8ක්, 
  • යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 7ක්, 
  • බස් රථ සඳහා ඉන්ධන ලීටර් 60ක්,
  • මෝටර් රථ සඳහා ඉන්ධන ලීටර් 30ක්,
  • ඉඩම් වාහන සඳහා ඉන්ධන ලීටර් 25ක්, 
  • ලොරි රථ සඳහා ඉන්ධන ලීටර් 75ක්, 
  • විශේෂ කාර්ය වාහන සහ වෑන් රථ සඳහා ඉන්ධන ප්‍රමාණය ලීටර් 20 සිට 30 දක්වා ඉහළ දමා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 3 =