අනිවාර්ය නිවාඩු යැවූ තෙල් සේවක ලයිස්තුව මෙන්න…

ඉන්ධන බෙදාහැරීමට බාධා කිරීමෙන් කටයුතු කළ තෙල් වෘත්තීය සමිති නියෝජිතයන් විසිදෙනෙකුට තෙල් සංස්ථා පරිශ්‍රයන්ට ඇතුළු වීම තහනම් කර තිබේ.

ඒ අනුව කොළොන්නාව හා මුතුරාජවෙල පර්යන්ත, තෙල් තොග ගබඩා ඇතුළු ආයතනයේ සියලුම පරිශ්‍ර සහ දේපල වලට ඇතුළු වීමට ඔවුන්ට තහනම් කර තිබේ.

මේ පිළිබඳ ආයතනයේ ආරක්ෂක අංශ දැනුවත් කරමින් නිකුත් කර ඇති ලිපිය මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × two =