ඉන්ධන මිල අඩුවෙයි

අද පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ සිටියේ පෙට්‍රල් 92 මිල රුපියල් 60කින් සහ ඩීසල් රුපියල් 80 කින් හා පෙට්‍රල් 95 රුපියල් 135කින් අඩු කිරීමට යෝජනා වී ඇති බවයි.

මීට අමතරව භූමි තෙල් මිල රුපියල් 10කින් අඩු කරන බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 4 =