ඉන්ධන මිල විශාල ලෙස පහල දමයි…

සියලුම පෙට්‍රල් වර්ග වල මිල රුපියල් 20-25 අතර අගයකින් මිල පහළ යාමට නියමිත බව වාර්තා වෙයි.

ඉන්ධන මිල සූත‍්‍රය අනුව අපේ‍්‍රල් මාසයේ මුල සිදු කිරීමට මිල සංශෝධනයේ දී මෙම පියවර ගැනෙනු ඇතැයිද සදහන්ය.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ යාම හා මෙරට ඩොලරයේ වටිනාකම අඩු වීම මත මෙම මිළ පහළ යෑම නියමිතය.

විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතාද මෑතක දී කියා සිටියේ අප්‍රේල් මාසයේදී දැනෙන ඉන්ධන මිළ පහළ යාමක් සිදු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 16 =