පාසල් සිසුවා දුම්රියේ ගැටුණු CCTV දර්ශන එළියට
කිංග්ස්වුඩ් විද්‍යාලය අසළ සිදු වූ මාරක දුම්රිය අනතුරකින් පාසල් ළමයෙකු මිය යාම පිළිබඳව මේ වන විට නොයෙකුත් කතා ප්‍රචාරය වෙමින් පවතිනවා.
නොසැලකිලිමත් ලෙස ජංගම දුරකථන භාවිතා කිරීම අනතුරට හේතුව වන්නට ඇති බවයි බොහෝ දෙනෙකුගේ අදහස වූයේ.
කෙසේවෙතත් මෙම අනතුර අසළ තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන් වුණා.
එම CCTV දර්ශන පහතින්,