පාලමක් යට හුස්ම ටික සැඟවූ, රත්නපුර තරුණිය – VIDEO

රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයේදී 25 හැවිරිදි තරුණියකගේ සිරරුරක් ඇගේ නිවස සහ ප්‍රධාන මාර්ගය අතර පාලමක් යට සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නිරිඇල්ල ප්‍රදේශයේම පදිංචි තරුණියක්.

ඇය අද උදෑසන රාජකාරි සඳහා සිය නිවසින් පිටව ගිය අවස්ථාවේදී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක කරනවා.
අදාළ සිරුර ඇගේ නිවස සහ ප්‍රධාන මාර්ගය අතර පාලමක් යට සඟවා තිබියදී සොයා ගැනුණා.

එහි සම්පූර්ණ වීඩියෝව පහතින්….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × two =