ලංකාවම දන්න නිළියකගේ නොදුටු පැත්ත මෙන්න..
ලංකාවට ලොකු මැජික් එකක් වෙන සමහර දේවල්
තියෙනවා, විශේෂයෙන්ම කොළඹ රටේ ඇතුළේ සිද්ධ වෙන
කවුරුත් නොදන්න, අඩුම ගානේ කැමරාවකවත්
පටිගත වෙන්නෙ නැති දර්ශන..
මේ කියන කතාවලට අයිතිකාරියෝ ඉන්නවා.
ඒ වගේ ම තමයි ඒ අයිතිකාර අය ලෝකෙං
වසං වෙලයි කාලය ගෙවන්නෙ.
“මම කාලයක් – – කියන ක්ලබ් එකේ යන්න එන්න පුරුදු
වෙලා හිටියා. ඔයාලා දන්නවනේ, – – කියන නළුවා.
පොරගේ ඩ්‍රැයිවර් තමයි මම. ඒ වෙද්දි මෑන් තනිකඩව
තමයි හිටියේ. හැබැයි ඇත්ත කතාව මිනිහා හොරෙන්
තවත් ෆීල්ඩ් එකේම තරුණ කෙල්ලෙක් තියන් හිටියා..”
“අනිත් දේ ක්ලබ් යනවා කියන එකත් මිනිහට දත කට
මදිනවා වගේ තමා. අවශ්‍යම දෙයක්.. ඔය විදිහට
ක්ලබ් වලට ඇබ්බැහි වෙලා ඉන්න නිසාම හැමදාම
ක්ලබ් ගානේ යනවා. ඔහොම ගිහින් මාත් ටිකෙන් ටික
ඔතන කට්ටිය දැන අඳුන ගත්තා..”
“එතැන හිටියා නිළියක්.. මාර ලස්සනයි.
එයා ඔය ෆිල්ම් එකකත් හිටියා මට මතක හැටියට.
අපේ බොසා එක්ක පට්ට ෆිට්. මේ ගෑනි එක දවසක්
හොඳට බීලා මගේ අතට පන්දාහකුත් දුන්න
සිගරැට් ගේන්න කියලා. එයා හිටියේ තව නළුවෙක් එක්ක.
දන්නවද එතැන ඇත්තටම වෙච්ච වැඩේ..”
“අර නළුවා මේකිව ඩීල් දෙනවා. ඒ කියන්නෙ
එතැන ඉන්න උන්ට වෙන්දේසි කරනවා.
අඩුම ගාණ රුපියල් 25,000… මේකි ලස්සන හින්දා
ඉල්ලුම වැඩියි. අනික ඒකිට තිබ්බෙත් අර මේක්අප් ලස්සනක්
නෙවෙයි. අන්තිමට මේකි ගිය ගාණ කීයද දන්නවද,
ලක්ෂ දෙකහමාරයි. ඒ ගාණට මේකිව ගන්න තරම්
එතැන හිටපු එකෙක් කැමති වුණා..”
“ඔන්න ඔහොමයි එතැන වැඩ වෙන්නෙ.
හැබැයි ඔය ගෑනී ලෝකේට ඉන්නෙ සාන්ත දාන්ත
කූඩුව වගේ. පත්තනි ටෝක් දෙන්නෙ ප්රෝගෑම්වල.
මමනේ දන්නෙ පැටිකිරිය..”