බුකියම සංවේදී කළ සංවේදී ඡායාරූපයේ කතාව – Photos

ජීවිත කිහිපයක් අහිමි කරමින්, තවත් පිරිසකට බරපතළ තුවාල සිදුකළ
පස්සර මාරක අනතුර ඔබට අමතක නැතුව ඇති.

එදා ඒ අනතුරදා ජීවිත ගණනක් ගළවා ගන්නට
එක්තරා වෛද්‍යවරයෙක් පෙරමුණ ගත්තා.

ඒ වෛද්‍ය පාලිත රාජපක්ෂ.

නිරන්තරයෙන් සමාජ මාධ්‍ය හරහා දැනුවත් කිරීම්
සිදුකරන වෛද්‍ය පාලිත මෑතක කළ පළකිරීමක්
අපට අහම්බෙන් ඇහැ ගැටුණා.

මේ තියෙන්නෙ ඒක..

බේ බදු…
සහ..
බදු…
මේ චායාරුපයේන් ඉන්න මහියංගන ප්‍රදේශයේ කාන්තාවගේ සැමියා විසින් ඇයට පහරදී තිබුනේ හිස සහ එක් ඇසක් කුඩුවෙන අයුරින්මය..
ඇයට පැය කිහිපයක් පුරාවට මොලයේ ශල්‍යකර්මයක් සිදුකරන ලදී..
ඇසට තවත් ශල්‍යකර්මයක් සිදුකෙරින….
තවත් ශල්‍යකර්ම කිහිපයක් ඇසට සිදුකිරීමට සිදුවනු ඇත…
මේ සියලූම ප්‍රතිකාර වෙනුවෙන් මිලියන 3-4 ක් වැයවෙනු ඇත..
ඉතිං ..
මේ වැයකරන මුදල් ප්‍රමානය මහියංගන රෝහලේ සියලුම වෛද්‍යවරුන්ගෙන් අයකරගන්නා ලද බදු මුදලට වඩා වැඩිවනු ඇත …
ඉතිං ..
අපිට බදු ගැසීමෙන් පමනක් මේ රට හදන්න පුළුවන් යැයි සියලූම දෙනා මානසික රෝග පිලිබද වෛද්‍යවරයකු හමුවීම කල යුතුමය ..
තවත් බදු වලදන්නන් පුනරුත්ථාපනය කල යුතුය ..
…වෛද්‍ය පාලිත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + five =