ධනවතුන්ගේ රෙදිපිළි ගැළවෙන, සුපිරි පන්නයේ නගරසෝබනියකගේ හෙළිදරවුව..

“ගණිකා වෘත්තිය නීතිගත කරපු එකක් නෙවෙයි.
ලංකාව වගේ රටක නම් ඒක ගොඩක් භයානක
එකක් විදිහට ගන්නෙ. ඒ වුණත් හොර රහසේ
ගණිකා වෘත්තිය වෙන බව කවුරුත් දන්නවා..”

මේ නගරසෝබනීය ලෝකයට මෝඩ්ල් කෙනෙක්.
නිළියක්, මියුසික් වීඩියෝවල අඩන කෙල්ලක්.

ඒත් ඇත්තටම එයා රාත්‍රී කාලයේ විතරක්
පෙනී ඉන්න නගරසෝබනීයක්.

හැබැයි ඒ වීදිවල නෙවෙයි,
සුපිරි පන්නයේ හෝටල්වල. ඇගේ පහස ලබන්නෙ
එසේ මෙසේ මිනිස්සු නෙවෙයි. වීඅයිපී අයලූ.

“මගේ ළඟට නාවේ කවුද ඇහුවනම් හරි. ඒ තරම්
අය ඇවිත් තියෙනවා. ස්පෙශල් ඔය ෆීල්ඩ් එකේ ඉන්න
නළුවෝ ඇවිත් තියෙනවා ගොඩක්. සමහර අය නම් හරි
ජරා සත්තු වගේ හැසිරෙන්නෙ. ආ… තව ප්‍රසිද්ධ
ලෝයර්ස්ලා.. එකපාරක් ටීවී වල දේශනා දෙන
ජ්‍යෙතිෂ්‍යකාරයෙකුත් ආවා..”

“මට මතක ඔය අතරින් එක මහාචාර්යතුමෙක්ව.
එයා හරිම වෙනස් කෙනෙක්. ආව ගමන් කරන්නෙ
මාව බදාගෙන අඬන එක. මාර ගාණක් විසි කරනවා
හැබැයි. එයාට සල්ලි කජ්ජක් නෙවෙයි..”

“හැබැයි අඬන එක ඇරෙන්න එතැනින් එහා සීමාව
පනින්නෙ නෑ මනුස්සයා. අඩනවා, අඬනවා ආයේ අඬලා
මට කියනවා එක එක විදිහට එයාව සනසන්න කියලා.
එයාව පපුවට කරගන්න කියලා. ඔඩොක්කුවට කරගන්න කියලා.
පැය ගාණක් ඔය වැඩේ තමා. එතනින් එහා දෙයක් නෑ..”

“හැබැයි ඉතින් හරි හොඳයි..
පව් කියලත් හිතෙනවා වෙලාවකට..”

“තව නලුවෙක් ආවා. ඌට නම් තිබ්බෙ පුදුම පිළිකුල්
සහගත ආසාවක්. එයා සතුටු වුණේ මට හිරිහැර කරලා.
ඒ කියන්නෙ හයියෙන් පිටට ගහනවා. වෙලාවකට රහස් තැන්වලට.
එක සැරයක් දරාගන්න බැරි තැන මම ඇඬුවා. මිනිහා බයවුණා
මගේ ඇඬිල්ලට. පස්සෙ මිනිහා ඒ සැර වැඩ අඩු කළා.
මිනිහා කිව්වා ඒකෙන්ලූ එයා තෘප්තිමත් වෙන්නෙ..”

“තව ආවා ලංකාවේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරෙක්..
මිනිහා නම් පිස්සු යකෙක්. ඒ මිනිහාට කිසිම
වෙහෙසක් මහන්සියක් නෑ. පිස්සෙක් වගේ හැසිරෙන්නෙ.
ඒක තමයි දුර්වලකම ඉතින්..”

“ඔය වගේ ගොඩක් අය ඉන්නවා.
තව දවසක කියන්නම්කෝ..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + nineteen =