ආණ්ඩුව වැඩ පෙන්නයි…

මෙම මාසයට අදාළව ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් සිදු නොකිරීමට ලිත්‍රො ගැස් ලංකා සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්තෝබර් මාසයේදීද පෙර මාසයේ පැවති මිලටම ලිත්රෝ ගෑස් අලෙවි කිරීමට නියමිතය.

ලිත්‍රො සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ ඔවුන්ගේ ගිවිසුම්ගත සැපයුම්කරුවා වන සවුදි අරම්කෝ සමාගම විසින් ඔක්තෝබර් මාසය සඳහා වන ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 33 කින් ඉහළ දමා ඇති පසුබිමකය.

Related Posts

ashen senarathne

“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්…..

Read more

මාලිමා ජාතික ලයිස්තුවෙන් වාර්තාවක්.. ආබාධිත පුද්ගලයෙකු ලයිස්තුවට..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින්…

Read more
damitha abeyarathne

රංගන ශිල්පිනී දමිතාට ඇබැද්දියක්..

පසුගිය දිනවල විවිධ මාතෘකා නිසා ගොඩක් කතාබහ වුණා…..

Read more

හෙට ක්‍රියාත්මකවීමට නියමිත විශේෂ රථවාහන සැලැස්ම ගැන ඔබ දැනුවත්ද..?

කියන්න යන්නේ හෙට ක්‍රියාත්මක වෙන විශේෂ රථවාහන සැලැස්ම…

Read more

වාහන ආනයනය ගැන විශේෂ ආරංචියක්…

වාහන ආනයන ගැන විවිධ අවස්ථාවලදී විවිධ කතා අහන්න…

Read more

සිනමාවට වැසුණු ඇල්ලේ රේල් පාරට වෙනුවෙන් ගෙවූ මුදල මෙන්න…

ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් අද සිට ලබන 15…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *