ඉන්ධන මිල අද දැනෙන්න පහලට…?

ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙරට මාස් පතා සිදු කරන මිල සංශෝධනය අද සිදුකිරීමට නියමිතය.

ඒ අනුව අද දිනය සැලකිය යුතු මට්ටමකින් ඉන්ධන මිල පහත දැමුණු ඇති බවට සමාජ ජාල වල වාර්තා පළවෙයි.

කෙසේ වෙතත් තෙල් සංස්ථාවේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් තෙල් සංස්ථාවට ලැබී නැති බවයි.

මහා භාණ්ඩාගාරය විසින් ඊට අවශ්‍ය උපදෙස් නිකුත් කළහොත් ඉන්ධන මිල සංශෝධනයක් සිදු වනු ඇති බවද හෙතෙම පැවසීය.

නව රජය පත්වීමෙන් පසු සිදු කරන පළමු ඉන්ධන මිල සංශෝධනය අදට යෙදී තිබීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇත්තේ පසුගිය මැතිවරණ වේදිකාවේ ඉන්ධන මත පනවා ඇති දැවැත්න බදු සම්බන්ධයෙන් ප්‍රබල චෝදනා එල වූ පසුබිමකයි.

Related Posts

ashen senarathne

“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්…..

Read more

මාලිමා ජාතික ලයිස්තුවෙන් වාර්තාවක්.. ආබාධිත පුද්ගලයෙකු ලයිස්තුවට..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින්…

Read more
damitha abeyarathne

රංගන ශිල්පිනී දමිතාට ඇබැද්දියක්..

පසුගිය දිනවල විවිධ මාතෘකා නිසා ගොඩක් කතාබහ වුණා…..

Read more

හෙට ක්‍රියාත්මකවීමට නියමිත විශේෂ රථවාහන සැලැස්ම ගැන ඔබ දැනුවත්ද..?

කියන්න යන්නේ හෙට ක්‍රියාත්මක වෙන විශේෂ රථවාහන සැලැස්ම…

Read more

වාහන ආනයනය ගැන විශේෂ ආරංචියක්…

වාහන ආනයන ගැන විවිධ අවස්ථාවලදී විවිධ කතා අහන්න…

Read more

සිනමාවට වැසුණු ඇල්ලේ රේල් පාරට වෙනුවෙන් ගෙවූ මුදල මෙන්න…

ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් අද සිට ලබන 15…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *