ඉන්ධන මිල අද දැනෙන්න පහලට…?

ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙරට මාස් පතා සිදු කරන මිල සංශෝධනය අද සිදුකිරීමට නියමිතය.

ඒ අනුව අද දිනය සැලකිය යුතු මට්ටමකින් ඉන්ධන මිල පහත දැමුණු ඇති බවට සමාජ ජාල වල වාර්තා පළවෙයි.

කෙසේ වෙතත් තෙල් සංස්ථාවේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් තෙල් සංස්ථාවට ලැබී නැති බවයි.

මහා භාණ්ඩාගාරය විසින් ඊට අවශ්‍ය උපදෙස් නිකුත් කළහොත් ඉන්ධන මිල සංශෝධනයක් සිදු වනු ඇති බවද හෙතෙම පැවසීය.

නව රජය පත්වීමෙන් පසු සිදු කරන පළමු ඉන්ධන මිල සංශෝධනය අදට යෙදී තිබීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇත්තේ පසුගිය මැතිවරණ වේදිකාවේ ඉන්ධන මත පනවා ඇති දැවැත්න බදු සම්බන්ධයෙන් ප්‍රබල චෝදනා එල වූ පසුබිමකයි.

Related Posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17)…

Read more

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *