ආදරණීයම සමීපතමයින්ගේ ආශිර්වාද මැද, සුබ නැකතින් ගෙට ගෙවදින… අනුෂ්ක – Photos
අතිශය ජනප්‍රිය යූටියුබ් තරුවක් තමයි අනුෂ්ක උදාන කියන්නෙ.
එහෙමත් නැත්නම් වස්ති අනුෂ්ක.
ඔහු අපූරු ප්‍රහසන රංගන ශිල්පියෙක්.. ඒ බව හොඳටම පැහැදිලියි ඔවුන්ගේ නිර්මාණ දිහා බැලුවාම. ඒ වගේම තමයි ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු කවුරුත් අතරේ කතාබහට ලක්වන ව්‍යාපාරිකයෙක් ද වෙනවා.
ඉතින් ගෙවුණු කාලයේ ඔහුගේ නව නිවස ගැන සමාජ මාධ්‍යය පුරාම පාහේ කතාබහට ලක්වුණානෙ.
ඔන්න අද ඔහු නව නිවසට ගෙවදින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යය තුළ හුවමාරු කරගෙන තිබුණා.
ඒ තම ආදරණීයන් කාගෙත් ආශිර්වාදය මැද…