මාධවී වත්සලා අලුත් පෙම්වතා කසුන් එක්ක අලුත් වැඩකට අතගහලා (VIDEO)

මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට ආදරණීය සුන්දර බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්.

මේ දිනවල ඇන්තනී පවුලේ සහෝදරයන් අතරින් වැඩියෙන්ම කතාබහට ලක්වෙන්නේ මාධ්‍යවී වත්සලා ගැන.

ඒ ඇගේ සැමියා වන මිලාන්ගෙන් වෙන් වීමත් ඇගේ අලුත්ම පෙම්වතා කසුන්ව මාධ්‍ය‍යට හඳුන්වා දීමත් සමඟ ඇය ගැන හැමෝම කතා කරන්නට පටන් ගත්තා.

මාධවී සහ කසුන් ඊයේ අලුත් නිර්මාණ කටයුත්තක් ආරම්භ කරලා තිබුණා. ඒ සතුට ඔවුන් සමරලා තිබුණා.

මාධවී ඇගේ යූටියුබ් නාළිකාවේ එහි කෙටි වීඩියෝ පටයක් පළ කරලා තිබුණා.

“අද අලුත් නිර්මාණ කටයුත්තක් පටන් ගත්තු සතුට අපි සැමරුවා…” යනුවෙන්ද සටහනක් තබා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + 1 =