ආසියාවේ ලොකුම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අද විවෘත කෙරේ

ආසියාවේ තිබෙන විශාලතම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අද (17) දිනයේ විවෘත කරන බව එක්සත් ජාතික පක්ෂයේ අකිල විරාජ් කාරියවසම් පවසයි

Western Automobile ආයතනය විසින් එය විවෘත කිරීමට නියමිත බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ.

පසුගිය කාලයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හා තමන්ට වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව කොහේදැයි අසමින් විහිළු කළ බවත් ඒ අනුව එය හෙට විවෘත වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Related Posts

ashen senarathne

“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්…..

Read more

මාලිමා ජාතික ලයිස්තුවෙන් වාර්තාවක්.. ආබාධිත පුද්ගලයෙකු ලයිස්තුවට..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින්…

Read more
damitha abeyarathne

රංගන ශිල්පිනී දමිතාට ඇබැද්දියක්..

පසුගිය දිනවල විවිධ මාතෘකා නිසා ගොඩක් කතාබහ වුණා…..

Read more

හෙට ක්‍රියාත්මකවීමට නියමිත විශේෂ රථවාහන සැලැස්ම ගැන ඔබ දැනුවත්ද..?

කියන්න යන්නේ හෙට ක්‍රියාත්මක වෙන විශේෂ රථවාහන සැලැස්ම…

Read more

වාහන ආනයනය ගැන විශේෂ ආරංචියක්…

වාහන ආනයන ගැන විවිධ අවස්ථාවලදී විවිධ කතා අහන්න…

Read more

සිනමාවට වැසුණු ඇල්ලේ රේල් පාරට වෙනුවෙන් ගෙවූ මුදල මෙන්න…

ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් අද සිට ලබන 15…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *