රියදුරු බලපත්‍ර ලක්‍ෂ 20ක් අහෝසි කරනවාද..?

රියදුරු බලපත්‍ර ලක්ෂ 20ක් අහෝසි කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් ශාන්ත අනුරුද්ධ මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් පැතිර යන සියලු ප්‍රචාර අසත්‍ය බව පැවසීය.

ඒ සඳහා ඉදිරියේදි නිසි ක්‍රමවේදයක් සකස් කරන බව පැවසීය.

ඉදිරි මාස 03 තුළ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය ආරම්භ කරන බව පැවසීය.

ඊට අදාළ මූලික කටයුතු මේවන විට සිදුකරමින් පවතින බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related Posts

ashen senarathne

“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්…..

Read more

මාලිමා ජාතික ලයිස්තුවෙන් වාර්තාවක්.. ආබාධිත පුද්ගලයෙකු ලයිස්තුවට..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින්…

Read more
damitha abeyarathne

රංගන ශිල්පිනී දමිතාට ඇබැද්දියක්..

පසුගිය දිනවල විවිධ මාතෘකා නිසා ගොඩක් කතාබහ වුණා…..

Read more

හෙට ක්‍රියාත්මකවීමට නියමිත විශේෂ රථවාහන සැලැස්ම ගැන ඔබ දැනුවත්ද..?

කියන්න යන්නේ හෙට ක්‍රියාත්මක වෙන විශේෂ රථවාහන සැලැස්ම…

Read more

වාහන ආනයනය ගැන විශේෂ ආරංචියක්…

වාහන ආනයන ගැන විවිධ අවස්ථාවලදී විවිධ කතා අහන්න…

Read more

සිනමාවට වැසුණු ඇල්ලේ රේල් පාරට වෙනුවෙන් ගෙවූ මුදල මෙන්න…

ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් අද සිට ලබන 15…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *